Online Classes Institute In Sri Lanka ENROLL NOW conducted by Nayanapriya Udayaweera BSc (Hon’s/ U.S.J.P) Marking Examiner BEST COMBINED MATHS Learn 24 Hours you can connect with your unit anytime Update Anytime You Can Update Your Knowledge Anytime With website Learn From Anywhere You Can Access Your Maths Units From Anywhere Remember Me RegisterLost your password? Zoom Classes Select Your Class For 2021 A/L Students Enroll To Lessons For 2022 A/L Students Enroll To Lessons For 2023 A/L Students Enroll To Lessons common meetings Enroll To Lessons QUICK REQUESTS Have Any Problems With Process? Full Name Email Mobile Number Examination Year Any Message? Send Know More About Us Nayanapriya Udayaweera ඔබේ සංයුක්ත ගණිත ගුරුවරයා බදුල්ල ධර්මදූත ජාතික පාසැලෙන් උසස්පෙළ ගණිතය විෂයධාරාව හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධියක් පන්ති සාමාර්ථයක් සමඟ ලබාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ සහයක කථිකාචාර්ය වරයෙකු(demonstrators) ලෙස සේවය කර ඇත බොරැල්ල Aquinas University Collage ආයතනයේ බාහිර කථිකාචාර්ය වරයෙකු වසර ගණනාවක් සේවය කර ඇත. කොළඹ ,06 වැල්ලවත්ත, ශාන්ත ලෝරන්ස් විදාලයේ 2010 වසරේ උසස්පෙළ ගණිතය අංශය ආරම්භ කිරීමට සේවය කළ මුල්ම සංයුක්ත ගණිත ගුරුවරයා ඔහුයි. 2011 වර්ෂයේ සිට ක්‍රියාත්මක උන සංයුක්ත ගණිතය නව විෂය නිර්දේශය හා ප්‍රශ්න පත්‍ර වියුහය පිළිබඳව 2010 වර්ෂයේ ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුනුව ලබා ඇති සීමිත ගුරුවරුන් ප්‍රමාණයෙන් එක් යෙකි. වසර ගණනාවක් සිටම උසසපෙළ සංයුක්ත ගණිත උත්තර පත්‍ර පරීක්ෂාවට සහභාගී වන පළපුරුදු පාසැල් ගුරුවරයෙකි. වර්තමානයේ මෙන්ම අනාගතයේ උවද විෂය පිළිබඳ ව සිදුවන නව සංශෝධන පිළිබඳව පුහුණුව ලැබිය හැකි ප්‍රසිද්ධ රජයේ ජාතික පාසැලක විෂය උගන්වන ගුරුවරයෙකි උපකාරක පන්ති ක්ෂේත්රයේ නව පෙරළියක් සිදු කරමින් දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ප්‍රමාණයකට උගන්වන මෙන්ම නොකඩවා 80 % කට වැඩි සමත් ප්‍රතිශතයක් වාර්ථා කරන , වැඩිම A/B ප්‍රමාණය, වැඩිම ඉංජිනේරු පිරිස නිර්මාණය කරන සංයුක්ත ගණිත ගුර්වරයා ඔහුය. ජාතික රූපවාහිනියේ ජාතික පාසල වැඩසටහනේ 2011 වර්ෂයේ සිටම සංයුක්ත ගණිතය සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරයි